පුනර්ජනනීය බලශක්තිය වටේ යවන අපේ රටේ තාප විදුලි හොර කණ්ඩායම… ඩලස්… ඩලස්… ගා ලයිට් යන්නට පෙර
divaina.com 2020 අගෝස්තු 18 බුලිත ප‍්‍රදීප් කුමාර විසිනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත් අගමැති මහින්ද රාජපක්ෂගේත් නායකත්වයෙන් යුතු අලූත් ආණ්ඩුවට, පටන්ගත් මොහොතේම අලූත් ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය. ඒ වූ කලී පසුගිය 17 වැනි සඳුදා දහවල් මුළු රටටම බලපාන පරිදි සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමඟම ඇතිවූ වත්මන් විදුලි අර්බුදයයි. කෙරවලපිටිය යුගදනව් බලාගාරයට යාබදව පිහිටි විදුලි උප […]