ඉදිරි වසරවල බලශක්තිය

ඉදිරි වසරවල බලශක්තිය – රටේ බල ශක්ති අවශ්‍යතා හා වත්මන් අර්බුදය 2008 ජුනි 03 වන දින ඩේලි මිරර් පත්‍රයේ පළ විය. පරාක්‍රම ජයසිංහ විසිනි – සභාපති ශ්‍රී ලංකාවේ ජීව බල ශක්ති ආයතනය. අද පවතින්නේ බල ශක්ති අර්බූදයකට වඩා ආනයන කරන ලද බල ශක්ති මූලාශ්‍ර මත වැඩියෙන් රඳා පැවැත්ම හා අපට කිසිසේත් පාලනය කළ නොහැකි ලෝක […]